Overblog Follow this blog
Administration Create my blog

අයර්ලන්ත ඩබ්ලින් නුවර පැවැති අයර්ලන්ත තුන්කොන් තරගවලියේ 06 වැනි තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (24දා) සමත්වූයේය. බංග්ලාදේශ ආරාධයෙන් ප් රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ...

Read more

நாட்டில் நிலவும் அதிக மழையுடனான காலநிலை காரணமாக களனி, களு, கிங் கங்கைகளின் நீர் மட்டங்களில் அதிகரிப்பு ஏற்பட்டுள்ளது. இதன் காரணமாக குறித்த ஆற்றங்கரை தாழ்நிலப்பகுதிகளில் வசிக்கும் மக்கள் எச்சரிக்கையாக செயற்படும்படி அனர்த்த முகாமைத்துவ மத்திய நிலையம் கோரிக்கை...

Read more

නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින හෙයින් දිවයිනේ නිරත දිග කොටසට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද් යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව බස්නාහිර,සබරගමුව, දකුණ, මධ් යම හා වයඹ පළාත්වල...

Read more

ස් වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ඇතුළු අධ් යක් ෂ මණ් ඩලය එම ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නව ජනමාධ් ය ඇමැතිවරයාගේ අභිමතය පරිදි ස් වාධීනව කටයුතු කිරීමට අවස් ථාව සලසා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇති බවත් අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධව...

Read more

ඉතාලිය බලා පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව ගුවන් තොටුපළේදී ගුවන් යානයෙන් ගොඩබසින අවස්ථාවේ මෙලානියා ට් රම්ප් විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අත ගසා දමන ආකාරය රැගත් දර්ශන නැවතත් විදෙස් මාධ් ය වාර්තා කලෙය. පෙරෙදා(23) දිනයේ ටෙල් අවීව් ගුවන්තොටුපළේ රතු...

Read more

තමාට ලබාදී ඇති මුදල් අමාත් යංශය නමැති සපත්තු කුට්ටම ලොකු වැඩි යැයි සිතෙන බව නව මුදල් සහ ජනමාධ් ය අමාත් ය මංගල සමරවීර සඳහන් කරන ලදි. එය දමාගෙන ඇවිදින විට ප් රශ්නයක් වේදැයි බියක් ඇතිවන බවත් ඔහු ඊයේ (23) කියා සිටියේය. “අමාත් යංශය බාරගන්නා වෙලාවේ මට හිතුණා...

Read more

ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත් යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත් යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත් යාංශය වෙත බාර දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව ඊයේ (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ් ය...

Read more

පුද්ගලයින් 22කට මරු කැඳවු මැන්චෙස්ටර්හි එල්ලවූ මරාගෙන මැරෙන ත් රස්ත ප් රහාරයට සැකපිට 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. මැන්චෙස්ටර්හි නගරයේ සාප්පු සංකීර්ණයකදී ඔහු අත්අඩංගුවට ගත් බවත් ප් රහාරය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් ඇත්දැයි...

Read more

හිටපු ජනාධිපති ආර්. ප් රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ජයකොඩිට රුපියල් ලක් ෂ 20 ක වන්දියක් ගෙවන ලෙස මහරගම ප් රදේශයේ පදිංචි ව් යාපාරිකයකු වන රොලිත් පෙරේරා නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ. කූට ලෙස සකස් කරන ලද රුපියල් 5000 මුදල් නෝට් ටු 503...

Read more
1 2 3 4 5 6 7 8 9 10 20 30 40 50 60 70 80 90 100 200 > >>