Overblog Follow this blog
Edit post Administration Create my blog

මරණ බිය යළිත් රටට උදාවී තිබෙනවා - මහින්ද කියයි!

අප රටේ දු පුතුන්ගේ සිත්වලින් පළවා හැරිය මරණ බිය යළිත් දරු පරපුර වෙත වෙනත් ආකාරයකට උදාවී තිබීම ගැන මා මහත් ලෙස කම්පාවට පත්වී සිටිමි" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදට (01දාට) යෙදෙන ලෝක ළමා හා වැඩිහිට දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සේයා සදෙව්මි දුවගේ හා සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතන ඇතුළු පසුගිය දිනවල සිදුවූ දු දරු ඝාතන මා තුල ඇති කරන්නේ මහත් සංවේගයකි. මේ රටේ ජීවත් වන සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කොටසක් දෙමවුපියන් පමණක් නොව පාලකයන්ද භාරගත යුතු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ප‍්‍රමුඛතාවය දෙන ලෙස බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු" යනුවෙන්ද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි

මරණ බිය යළිත් රටට උදාවී තිබෙනවා - මහින්ද කියයි!

Share this post

Repost 0
To be informed of the latest articles, subscribe: