Overblog
Follow this blog Administration + Create my blog
Lankatime   ලංකා වේලාව

ஜனாதிபதி மற்றும் பிரதமர் ஆகியோரை நீதிமன்றில் ஆஜராகுமாறு அழைப்பு`!

July 17 2017 , Written by lankatime

ஜனாதிபதி மற்றும் பிரதமர் ஆகியோரை நீதிமன்றில் ஆஜராகுமாறு  அழைப்பு`!
Read more

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් හදාගෙන ලාංකිකයෙක් කළ දෙයක්!

July 17 2017 , Written by lankatime

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් හදාගෙන ලාංකිකයෙක් කළ දෙයක්!
Read more

පල නොකියා පළා බෙදන්න ආවොත්, ආත්ම ගරුත්වය රැකගෙන ආණ්ඩුවෙන් යනවා“ – රන්ජන්!

July 17 2017 , Written by lankatime

පල නොකියා පළා බෙදන්න ආවොත්, ආත්ම ගරුත්වය රැකගෙන ආණ්ඩුවෙන් යනවා“ – රන්ජන්!

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී හෙතෙම එසේ කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය රජයේ අල්ලස්‌ සහ දූෂිත ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව මම පැමිණිලි රාශියක්‌ කළා. ඒ හොරුන් අල්ලන බවට මම ජනතාවට පොරොන්දු වුණා. ගමේ යද්දී මිනිස්‌සු අහනවා කෝ හොරු ඇල්ලුවාද කියලා. මම කතා කළේ හදවතින්මයි. මට අවස්‌ථාවක්‌ දෙනවා නම් ඔය පුද්ගලයන්ව සාක්‍ෂි ඇතිව අල්ලන්න පුළුවන්. අද මට වුණේ වඳින්න ගියම දේවාලය ඉහට කඩාවැටුණු වැඩක්‌ වගේ එකක්‌.
1956 දී බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ කාලේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ වාර්තා අනුව එදා කැබිනට්‌ මණ්‌ඩලයේ පස්‌දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා නඩු ගියේ නැහැ.

රජයෙන් ඔබ ඉවත් වුණොත් සැබෑ වීරයෙක්‌ වෙන්න පුළුවන් නේදැයි අප ප්‍රශ්න කළ විට රාමනායක මහතා මෙසේ පැවසීය.
ඉවත් වෙලා මට හඬ නගන්න බැහැ. ඒක පාර්ලිමේන්තුවේ ඉඳලාම කරන්න ඕනෑ. අනික මනාප දෙලක්‍ෂ දහසය දහසක්‌ අරගෙන මා පාර්ලිමේන්තුවට ආවේ.

හැබැයි මට යන්න කියමින් පලා බෙදුවොත් මගේ ආත්ම ගෞරවය රැකගන්න යන්න වෙනවා. අගමැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා. එතුමාට බලතල තිබෙනවා. එතුමා මට යමක්‌ කිව්වොත් එය ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. මට යන්න වෙනවා.

Read more

උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සති තුනකින් අවසන් කෙරේ!

July 17 2017 , Written by lankatime

උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සති තුනකින් අවසන් කෙරේ!
Read more

www.facebook.com/mrlk.mrlk.3

July 17 2017 , Written by lankatime

www.facebook.com/mrlk.mrlk.3

facebook account has been hacked by someone (lankatime lanka) now new https://www.facebook.com/mrlk.mrlk.3 we back again!!!!!

Read more

Published from Overblog and Facebook

July 17 2017 , Written by mrlk.mrlk

Read more

ஊழல் ஒழிப்பு குழு செயலகத்தை மூடுவதற்கு தீர்மானம்…?

July 12 2017 , Written by lankatime

ஊழல் ஒழிப்பு குழு செயலகத்தை மூடுவதற்கு தீர்மானம்…?
Read more

සිම්බාවේ එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

July 12 2017 , Written by lankatime

සිම්බාවේ එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
Read more

අමෙරිකාවේ සේවය කල හමුදා බි‍්‍රගේඩියර්වරයකු අත්අඩංගුවට නියෝග!

July 11 2017 , Written by lankatime

අමෙරිකාවේ සේවය කල හමුදා බි‍්‍රගේඩියර්වරයකු අත්අඩංගුවට නියෝග!
Read more
1 2 > >>