Overblog
Follow this blog Administration + Create my blog
Lankatime   ලංකා වේලාව

Wimal calls off the hunger strike, Wimal calls off the hunger strike,විමල්ගේ උපවාසය අවසන්!

April 1 2017 , Written by lankatime

Wimal calls off the hunger strike, Wimal calls off the hunger strike,විමල්ගේ උපවාසය අවසන්!

Wimal calls off the hunger strike, Wimal calls off the hunger strike,විමල්ගේ උපවාසය අවසන්!Wimal calls off the hunger strike, Wimal calls off the hunger strike,විමල්ගේ උපවාසය අවසන්!

Read more

මහ බැංකු බැඳුම්කරයේ මහා වංචාකාරයා නිදහසේ ලෝකේ වටේ ඇවිදිනවා : නාමල් රාජපක්ෂ! (VIDEO)

April 1 2017 , Written by lankatime

මහ බැංකු බැඳුම්කරයේ මහා වංචාකාරයා නිදහසේ ලෝකේ වටේ ඇවිදිනවා : නාමල් රාජපක්ෂ!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම හමුවට පැමිණියේ ය.

ජාතික තරුණ සේවා සභාවේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමට (31) නාමල් රාජපක්ෂ මහතා පැමිණ තිබිණි.

2005 – 2010 කාල සීමාව තුළ අදාළ වංචා සිදුව ඇති බව සඳහන් ය.

මහ බැංකු බැඳුම්කරයේ මහා වංචාකාරයා නිදහසේ ලෝකේ වටේ ඇවිදිනවා - නාමල් රාජපක්ෂ

Read more

ලංකාවේ සමාගම්වලට හිතන්නවත් බැරි Google සමාගමේ වැඩ පරිසරය! (PHOTOS & VIDEOS)

April 1 2017 , Written by lankatime

ලංකාවේ සමාගම්වලට හිතන්නවත් බැරි Google සමාගමේ වැඩ පරිසරය (PHOTOS & VIDEOS)

ලංකාවේ සමාගම්වලට හිතන්නවත් බැරි Google සමාගමේ වැඩ පරිසරය! (PHOTOS & VIDEOS)
ලංකාවේ සමාගම්වලට හිතන්නවත් බැරි Google සමාගමේ වැඩ පරිසරය! (PHOTOS & VIDEOS)ලංකාවේ සමාගම්වලට හිතන්නවත් බැරි Google සමාගමේ වැඩ පරිසරය! (PHOTOS & VIDEOS)
ලංකාවේ සමාගම්වලට හිතන්නවත් බැරි Google සමාගමේ වැඩ පරිසරය! (PHOTOS & VIDEOS)ලංකාවේ සමාගම්වලට හිතන්නවත් බැරි Google සමාගමේ වැඩ පරිසරය! (PHOTOS & VIDEOS)

ලෝක ප්‍රසිද්ධ ගූගල් සමාගම සිය සමාගමේ සේවකයින්ට වඩාත් පහසු සහ මිත්‍රශීලි වැඩ පරිසරයක් ඇති කිරීම සඳහා උපරීම ලෙස කටයුතු සැලසුම් කර තිබේ. එය ලොව හොදම වැඩ පරිසරය ලෙසද සැලකේ.

කුඩා දරුවන්ට සැකසූ සෙල්ලම් ගෙදර වැනි කාර්යාල තුල, අවශ්‍ය ඕනෑම ආහාරයක් සීමාවකින් තොරව නොමිලේ පරිභෝජනය කරමින්, අවම මානසික පීඩනයකින් යුතුව රැකියාවේ යෙදීමට හැකියාව ලැබීම ගූගල් සමාගමේ ඇති විශේෂත්වයයි.

මෙම සමාගමේ තාවකාලික පුහුණුව සඳහා පැමිණි උපාධිධාරීන් සමාගමේ වැඩ පරිසරය පිළිබඳ දක්වන අදහස් සහිත වීඩියෝවක් ඔබට පහතින් නැරඹිය හැක.

අධික පීඩනයක් සහිතව, අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාගම් ගූගල් සමාගම අත්කරගෙන ඇති මට්ටමේ දියුණුවක් ලගා කර ගැනීමට තව බොහෝ දුර යා යුතුය.

Read more

அமெரிக்க அதிபர் டிரம்ப்பை சந்திக்கிறார் சீன அதிபர்!

March 31 2017 , Written by lankatime

அமெரிக்க அதிபர்  டிரம்ப்பை சந்திக்கிறார் சீன அதிபர்!

சீன அதிபர் ஜி ஜின்பிங் - அமெரிக்க அதிபர் டிரம்ப் இடையிலான சந்திப்பு அடுத்த வாரம் நடக்கிறது' என சீன அரசு தெரிவித்துள்ளது.சீன அதிபர் ஜி ஜின்பிங், இரண்டு நாள் (ஏப்., 7 - 8) பயணமாக அமெரிக்கா செல்கிறார்.

அப்போது புளோரிடா நகரில் அமெரிக்க அதிபர் டிரம்ப்பை சந்தித்து பேச்சு நடத்துகிறார். இருவருக்கும் இடையிலான முதல் சந்திப்பு இது. வடகொரியா அணு ஆயுத தயாரிப்பு, தென் சீனக் கடல் உள்ளிட்ட பிரச்னைகள் குறித்து இருநாட்டு தலைவர்களும் விவாதிப்பார்கள் என எதிர்பார்க்கப்படுகிறது.

Read more

ජී.එස්.පී. අවසන් තීන්දුව මැයි 15න් පසු!

March 31 2017 , Written by lankatime

ජී.එස්.පී. අවසන් තීන්දුව මැයි 15න් පසු!

රෝපා සංගමයේ ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ලබන මැයි මස 15 දිනෙන් පසු ප්‍රකාශයට පත්කෙරෙන බව යුරෝපා සංගමයේ මෙරට තානාපති චුන් ලැයි මාර්ක් මහතා ප්‍රකාශ කර සිටී.

මූලික ඇගයීම්වලින් පසු මෙම බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදිය යුතු බව යුරෝපා කොමිසම නිර්දේශ කළද එම නිර්දේශයට විරුද්ධත්වය දැක්වීම සඳහා යුරෝපා කවුන්සිලයට හා යුරෝපා පාර්ලිමේන්තුවට ලබන මැයි 15 දක්වා කාලය ඇති බවත් තානාපතිවරයා  සඳහන් කළේය.
ලබන මැයි මස 15 දින තෙක් මෙම නිර්දේශයට විරෝධතාවක් එල්ල නොවුණහොත් නිසැකවම ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

යූ එන් පී අමානුශිකත්වයට පිළිතුරු දෙන උදයශාන්ත ගුණසේකර සහ ජනක වක්කුඹුර (Video)

March 31 2017 , Written by lankatime

https://www.youtube.com/watch?v=F5qRHYQ0-NU

පහුගියදා දෙරණ වාද පිටියේදී එක්සත් ජාතික පක්ෂ අමනුස්සකම ඉතා ප්‍රභලව මතුවීම කැපී පෙණින. මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින විමල් වීරවංශගේ දරුවන් සම්භන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස හෙට්ටි ආරච්චි ඉතා අමානුෂික ඡෝදනා එල්ල කරනු ලැබුන අතර, එහිදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයශාන්ත ගුණසේකර සහ ජානක වක්කුඹුර ඉතා සංවේදීව එම අදහස් බැහැර කරමින් හා ප්‍රතික්ෂේප කරමින්  කරුණු දැක් වූ අයුරු…

Read more

ගල් ලෙන පුපුරවයි.. කනක හේරත්, පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසිද්ධියේ කෑගළු බලමුළු තර කරයි! (Video)

March 31 2017 , Written by lankatime

ගල් ලෙන පුපුරවයි.. කනක හේරත්, පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසිද්ධියේ කෑගළු බලමුළු තර කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ රැස්වීම් අප්‍රසිද්ධියේ තැනින් තැන තිබුනත්, පසු ගියදා කෑගළු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් විසින් ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවා තිබිණ.

එහිදි ඔහු විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කල යුතු බවත්, ඒ තුලින් මේ ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මැතිදුන් අගමැති කර, රට පහුගිය සමය සේ සංවර්ධන වැඩ පිළිවෙළක ගමන් කරවීමට සැලැස්වීම තම ඒකායන අරමුණ බවත් වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිළුම් අමුණුගම, තාරක බාලසූරිය ප්‍රධාන ව අති විශාල ජනතාවක් මේ සඳහා රැස්ව සිටීම කැපි පෙණින.

Read more

There cannot be two rules for citizens and soldiers - Weerasekara!

March 31 2017 , Written by lankatime

There cannot be two rules for citizens and soldiers - Weerasekara - උපවාසය අති සාර්ථකයි - විමල් ට ඇප " මහින්ද මැතිදු!

 There cannot be two rules for citizens and soldiers - Weerasekara!There cannot be two rules for citizens and soldiers - Weerasekara!

 

Read more

විමල්ගේ උපවාසය සාර්තකයි.. මෙවර උසාවියෙන් ඇප දෙයි..- මහින්ද! Wimal's hunger strike was successful - Mahinda!

March 31 2017 , Written by lankatime

Wimal's hunger strike was successful - Mahinda

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් පැවැත්වූ උපවාසය සාර්ථක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කොළඹ ජාතික රෝහලේ රදවා සිටින ඒ මහතාගේ සුව දුක් බැලීම සදහා ගිය අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

වීරවංශ මහතාගේ දුවගේ අසනීප තත්වය සලකා සුවිශේෂී ලෙස සලකා බලමින් අධිකරණය විසින් මෙවර ඔහුට ඇප ලබා දෙනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

Read more
1 2 3 4 5 6 7 8 9 10 > >>